Saturday, June 6, 2015

Dialog phone ekata Sinhala damu

අපිට ලොකු ප්‍රශ්නයක් තමයි phone එකේ සිංහල පේන්නෙ නැති එක.ඒක හදාගන්නෙ කොහොමද කියලා අපි බලමු.

1.Helabasa app එක download කර ගන්න ඔනි. එකට මෙතන click කරන්න.

මේ link එක වැඩ කරේ නැත්නම් google play එකේ search කරලා බාගන්න.

2.install කරන්න

3.app 1 open කරලා continue කරන්න.
අයෙත් analyse my system and continue ඔබන්න.
4.වැඩේ හරිනම් phone එක reboot වෙයි

Dialog phone root

අපිට ඉතින් root කරලා දාන්න පුලුවන් වැඩ කෑලි ගොඩයි.
අපිට root කරල notification bar එකට photo එකක් දාන්න.lockscreen එකට photo එකක් දාන්න වගේ තව වැඩ කෑලි ගොඩයි.

ඕක දැන් බලමු කොහොමද root කරන්නෙ කියලා.

1.ඉස්සෙල්ලම baido root app එක බාගන්න ඔනි..මෙතන click කරන්න.
2.දැන් install කරන්න

3.දැන් app එක open කරන්න.auto root  වෙනවා